පිටකෝට්ටේ කාර්යාලයේදීසමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය

01 ආනන්ද පාලිත

විදුලිබිල අඩු කිරීමේ වගකීම තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසමට.පසුගිය කාලයේ රනිල් කාංචන ආණ්ඩුව ඒකට අත ගැහුවා වගේ දැන් මේ ආණ්ඩුව ඒකට අත ගහලා තිබෙනවා.මේක නීතියට පටහැනියි.මේක ජනතා අයිතීන් උදුරා ගැනීමක්.විදුලිබිල අඩු කරන්න රජයට අවශ්‍යතාවයක් තිබුනා නම් ඒක කරන්න තිබුනා.නමුත් කලේ නෑ.

30-35% කින් විදුලිබිල අඩු කරන්න තිබුනා.

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති කජු කන්න කජු ගේන්න විශාල මුදලක් වැය කරලා තිබෙනවා.ඒ මදිවට ලක්ෂ 6 ක් විතර පඩි ගන්නවා දැන් ඉන්න සභාපති.
දූෂිත චෝදනා තිබෙන නිලධාරීන් මේවට පත් කරලා තිබෙනවා.

ඉන්ධන නැවක් හරවලා යවලා තිබෙනවා.ඒ ඉන්ධන ටික තෙල් සංස්ථාවට දෙන්න බෑ ඒ නිසා අර්බුදයක් ඒවි.

සහන දෙනවා කිව්වා සහන නෑ.
වහාම ජනතා අයිතීන් දෙන්න ඕන

ඉන්ධන මිල වහාම අඩු කරන්න ඕන

විදුලිබිල වහා අඩු කරන්න ඕන

ඛනිජ තෙල් සභාපති කජු කෑම වහාම එයාගේ සල්ලි වලින් කරන්න කියන්න ඕන

දැන් ගෙදර බල්ලා භූමිකාව රජයේ සභාපති ලා කරනවා.

රංජන් ජයලාල් විවාදයට ආවෙත් නෑ.විදුලිබල ප්‍රශ්න කතා කරන්න.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *