පියා යන නාමයට කැලලක් වූ පියා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දරුවෙකුට අමානුෂික අන්දමින් පහරදෙන වීඩියෝව හා සම්බන්ධ එම දරුවාගේ පියාව වැලිඔය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (05) අලුයම වැලිඔය පොලිසිය විසින්, මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් විශේෂ කාර්‍ය බලකාය එක්ව පුල්මුඩේ අරිසිමලේ ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සමග සිටි මෙම සිදුවීමට සම්බන්ධ සිව් හැවිරිදි දරුවාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි අයෙක් බවත්, ඔහු සමග සිටිමින් අත්අඩංගුවට පත්වූ සැකකාරියන් දෙදෙනා වයස අවුරුදු 37 හා 46 වියෙහි පසුවන බවත් පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් තිදෙනාම වැලිඔය, කල්‍යාණපුර ප්‍රදේශයේ පදිංචිකරුවන්

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *