පිල්ලියාන් සී අයි ඩී යෙන් පිටවයයි

අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පිල්ලයාන් සවස තුනට පමණ ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගියා
ඔහු මෙහිදී පැවසුවේ භාෂා පරිවර්තකයකු නොමැති නිසා තමන්ගේ ප්‍රකාශය දීමට නොහැකි වූ බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසූ ප්‍රකාශයක් නිසා තමන් මැතිවරණයෙන් පරාජය වූ බවද මෙහිදී ඔහු පැවසුවා

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *