පිලිපීනයේ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයක්

පිලිපීනයේ ඇතිවූ මැග්නිටියුඩ් ඒකක 6.9 ක භූ කම්පනයෙන් 26 දෙනෙකු මියගොස් තිබේ.

147 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

පිලිපීනයේ සෙබූ දූපතේ උතුරු ප්‍රදේශයේ 10km ක් පමණ පොළොව අභ්‍යන්තරයේ එම භූ කම්පනය හටගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *