පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

පුද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ඉක්මනින් අවසන් කළ හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව ජුනි මාසයේදී IMF විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත හැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *