පුපුරන ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව් දෙනකු පොලිස් අත්අඩංගුවට

2024.6.26 වන දින සවස් කාලයේ හසලක පොලිස් වසමේ වැල්ගාල ප්‍රදේශයේදී හසලක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඈ මෝනියා කුඩු කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් පන්සිය පනහක් සෙ.මී 116 ක් දිග සේවා නූලක් සහ ඩෙටනේට තුනක් සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37,50 සහ 60 යන වයසට පසුවන මිණිගම ප්‍රදේශය පදිංචිකරුවන්වේ සැකකරුවන් මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය යොදාගෙන පුපුරන් ද්‍රව්‍ය රැ ගෙන පැමිණ ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *