පොල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා..සහල් නැතිවෙලා කියනවා

ජනාධිපතිතුමා අසීරුතාවය පිටපත් කරන්නයි මේක කරන්නේ කියලා සැකයක් තියෙනවා..

අපේ රටේ පොල් ව්‍යාපාරිකයන් විදේශයන් වලට යවනවා..
ජාවාරම් නවත්තන්න ඕනේ..

මේ ගැන ජනාධිපතිතුමා සාකච්ඡා කරලා තීරණ ගන්න එක ගැන අපි සතුටු වෙනවා..

ජනතාව ඉල්ලපු වෙනස අද අපිට ලැබිලා තියෙනවා..

මාරිභෝගිකයන්ගේ අයිතීන් සුරක්ෂිත කරන්න ජනාධිපතිතුමාට වගකීමක් තියෙනවා..

බිත්තර පාලනය කරන්න බැරි විදියට එහෙම යන්නේ මේකේ ව්‍යාජ වෙනස් කිරීමක්..

බඩු මිල ඉහළ යන්නේ කාගේ හරි මාෆියාවක් කියලා අපිට සැකයක් තියෙනවා..

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *