පාස්කු දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද එක්වූ අතර එහිදී පොලිස්පතිවරයා පාස්කු බෝම්බ ප්රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ද පැමිණියා.
අනතුරුව පොලිස්පතිවරයා ප්රහාරයේ වින්දිත පවුල්වල සාමාජිකයින් ද හමුවුණා.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.