මහමැතිවරණය වෙනුවෙන් 90000 ක ආරක්ෂක බලඇණියක්.
අද ආරම්භ වන මහ මැතිවරණ සඳහා 90000ක පමණ ආරක්ශක බලඇනියක් සූදානම් කර ඇති බව මාද්ය ප්රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.
මෙයින් 70000ක් පොලිස් නිලදාරීන් වන අතර අනෙකුත් පිරිස ත්රිවිද හමුදා නිලාදාරින් වනවා.
ජන්ද මාද්යස්තාන.මාර්ග භාදක. පොලිස් නිලදාරින් යොදවා තිබෙනවා. ජන්දය අවසන් වන තුරුම මෙම නිලදාරීන් යොදාවා තිබෙන බව ඔහු පවසනවා.