පාර්ලිමේන්තු මැතිවරණය නිහඩ කාලය ඇරඹීමත් සමග පොලිස් ආරක්ෂාව පිළිබඳව.
පසුගිය කාලය තුළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් ඇතුළු දත්ත සදහන් කරනවා.
මැතිවරණ සමයේ ආරක්ෂාවට පොලිස් නිළධාරීන් 64000 සමග STF සහ සිවිල් ආරක්ෂක නිළධාරීන්ද සේවයට.
අවශ්‍ය අවස්ථාවන් සදහා හමුදාව සුදානම්.
මැතිවරණ කාර්යාල පවත්වා ගැනීම සහ පෙළපාලි පිළිබඳව.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා සහය ලබාදෙන ලෙස ඉල්ලීමක්.
ඊයේ දින අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනය.සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ බවට තොරතුරු.
වැල්ලවත්ත දේශපාලන පක්ෂයක බඩු ගබඩාවක් වැටලීම සම්බන්ධව.
සුජීව සේනසිංහ මහතාගේ ජීප් රථය සම්බන්ධ අධිකරණ නියෝගය සහ පොලිස් භාරයට ගැනීම පිළිබඳව
චුන්නාක්කම් පොලිස් නිළධාරීන් සිවිල් පුරවැසියන් හා ගැටුම
පාස්කු ප්‍රහාරය සම්බන්ධ channel 4 නාලිකාවට අසාත් මවුලානා ලබාදුන් ප්‍රකාශ සම්බන්ධය CID විමර්ශන ආරම්භ කර තිබේද ? පැහැදිලි කරනවා
හෙට පෙරවරු 9.30නැගෙනහිර හිටපු මහ ඇමති පිල්ලෙයාන් මහතාට CID වෙත පැමිණීමට දැනුම් දේ තිබෙන්නේ මේ සම්බන්ධවමද ? පැහැදිලි කරනවා