පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා අද පෙරවරුවේ ලබාදුන් ප්‍රකාශ

ලග්ගල නිවසක මැණික් මංකොල්ළය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම

උතුරේ මහවිරු සමරුව සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් සිදුකළ 4 අත්අඩංගුවට.රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පැමිණිල්ලකට අනුව CID විමර්ශන සිදුකර තිබේ.

විදුලි මාර්ග සංඥා නිවා දමා රථවාහන පාලනය නොකරන ලෙස පොලිස්පති ලබාදුන් නියෝගයෙන් පසු රථවාහන තදබදයක් ඇතිවීම හේතුවෙන් මෙය නැවත පරීක්ෂා කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *