පොහොට්ටුවේ අපේක්ෂකයා ලබන සතියේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *