“බංකොලොත් කියල කියන්නවත් බෑ හැමතැනම දන්සැල්”

මේ මොහොතේ රට බංකොලොත් වී ඇතැයි කිව නොහැකි තරමට රටපුරා දන්සැල් පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

තන්තිරිමලය ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

2021 වසරේ වැඩ ආරම්භ කළ අනුරාධපුර පහළ මල්වතු ඔය බහුකාර්ය යෝජනාවලියේ සියලු වැඩකටයුතු අවසන් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *