බඹරුන් දෂ්ඨ කිරීමෙන් තිදරු මවක් ජීවිතක්ෂයට

යාපනයේ බණ්ඩතරිප්පු ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් බඹරුන් දෂ්ඨ කිරීමෙන් පසුගිය 3 දා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඇය ගසකින් තල්කොළ කපමින් සිටියදී තල්ගසේ තිබූ බඹර කූඩුවක් සුළඟින් බිමට කඩාගෙන වැටීමෙන් පසුව ඇවිස්සුණු බඹරුන් ඇයට දෂ්ඨ කර ඇති බවයි සඳහන් වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ තෙලිප්පලෙයි රෝහලේ දී ප්‍රතීකාර ලබමින් සිටිය දී ඇය මියොගොස් ඇති බවයි.

පොලිසිය පවසන්නේ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකර බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *