බලපත්‍ර නොමැතිව පස් ගැනීම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

හතයි පහලොස්වන දින උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා සෙට්ඨිකොලම කඳවුරේ නිලධාරීන් විසින් සිදුකරන ලද වැටලීමකදීමන්න් මොහොන් තාන්කුලම ඉස්මත්තේ වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව රුන් එක්ස් කැවේටර් න්ත්‍රයකින් පස් කැණීම් කරමින් සිටි සැකකරුවෙකුට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 29 කන් කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ . පොලිසියම් වැඩිදුරා විමර්ශන කටයුතු සිදු කරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *