බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව 01 මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු 4%කින් අඩුකෙරන බවයි බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය සඳහන්කර සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *