බැසිල් අලුත් ගේමකට සැරසෙයි ?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර ඊයේ (26) සාකච්ඡාවක් පවත්වා ඇත.

‘X පණිවිඩයක්’ නිකුත් කරමින් මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව සඳහන් කළා.

දේශපාලන තත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව එහිදී සුහදව සාකච්ඡා කළ බව වාර්තා වේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *