බැසිල් රනිල් තව හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේදීද හමුවී සාකච්ඡා පැවැත්වීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *