බිහිසුණු අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් රෝහලේ

අද (21) උදෑසන බිබිල මොනරාගල මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් එකම පවුලේ තිදෙනෙක් බරපලතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීප් රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

What's your reaction?

Related Posts

1 of 967

Leave A Reply

Your email address will not be published. Required fields are marked *