බුද්ධශාසන අමාත්‍ය වැඩ බාර ගැනීම

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අද පස්වරුවේ එම අමාත්‍යාංශයේදි වැඩ භාරගත්තා

අද මම වැඩ බාර ගත්තෙ වටීනාම කේන්දිය ස්තානයක

ලංකාවේ ආර්තිකය බිද වැටිච්ච එකක් අහලා තියෙන්නෙ

අපේ සංස්කෘතිය පලදු වෙලා තියෙන්නෙ

ආර්තිකය ගොඩ ගන්න පුලුවන් වෙයි අපේ ආන්ඩුවට ටික කලක් යද්දි

මට හිතෙන්නෙ මේ අමාත්‍යාංශය කේන්ද්‍ර ගත වෙලා තියෙන්නෙ

උදාර සංස්කෘතික ජීවිතයක් බවට ඔසවා තබන්න අපිට පුලුවන් වෙයි කියලා මම හිතනවා

බලගතු විශ්වාසයක් අපේ රටට තියෙනවා මෙක ගොඩ ගන්න පුලුවන් කියලා

මේ අමාත්‍යාංශය විසය පතය ඉතා විශාලයි

අපි හැමෝටම වග කිමක් තියෙනවා ඒ වග කීම අරන් වැඩ කරන්න ඕනි

අන්තිම සතය දක්වා විශ්වාශනීයව හසුරුවන එක තමයි මගේ බලාපොරොත්තුව

සුබ සිහිනයක් තියෙන්නෙ ඒ හීනය ප්‍රවේශම් කරන්න කැප වෙමු

පොහොසත් රටක් හදමු

What's your reaction?

Related Posts

1 of 384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *