බොරතෙල් මිල ඉහළට

ගාසා තීරයේ මෙන්ම සහ යුක්‍රේනය සහ රුසියාව අතර, පවතින ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.

අද (25) දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 85.82ක් ලෙස සටහන් වී ඇති අතර, අමෙරිකානු W.T.I බොරතෙල් මිල ද ඩොලර් 81.4ක් ලෙසයි දැක්වෙන්නේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු සටහන් වන ඉහළම බොරතෙල් මිලයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *