මගේ සංසාර ගමනේ කැබිනට් තීරණයකට උත්තර දෙන්න CID ආපු ප්‍රථම වතාව

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන

බාල ඖෂධ ගෙන්වීමේ කැබිනට් අනුමැතිය ලබාදුන් එවකට හිටපු ැබිනට් අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට ගෙන ඒම මේ දිනවල සිදුකෙරෙනවා. ඒ අනුව
හිටපු අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන කංචන විජේසේකර නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් අද කැඳවා තිබුණා

අද උදෑසන දහයට පමණ ඔවුන් එම ස්ථානයට පැමිණ සිටියා

පැය දෙකක පමණ ප්‍රකාශ ලබාදීමේ අනතුරුව ඔවුන් පිටතට පැමිණියා
මෙහිදී නිමල් සිරිපාල හිටපු ඇමතිවරයා මාධ්‍ය මගහරිමින් ගමන් කලා

බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වා

මගේ සංසාර ගමනේ මෙහෙම කැබිනට් පත්‍රිකාවක් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා නෑ
මෙයා නියමානුකූල ක්‍රමවේදයකටයි සිදුවන්නේ
කැබිනට් සාමූහික වගකීම නිසා අපිත් එයට වගකිය යුතුයි. නමුත් අපි මෙයට අනුමැතියක් ලබා දී තිබෙන්නේ හරි ක්‍රමවේදය කිරීමටයි
මේ දිනවල මම චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා විවේකයෙන් ඉන්නවා
රට පැත්තේ ඉන්නවා

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *