මත්පැන් සමාගම් කෝටි 700ක් පොලු තියලා

බදු පැහැර හැරීමට මත්පැන් සමාගම්වලට ආණ්ඩුව ඉඩ ලබාදී තිබුණත් පොදු ජනතාවට එවැනි සහනයක් ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදීයී.

සක්වළ වැඩසටහනේ 194 වැනි අදියර යටතේ පානදුර අලවියා මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් එකළොස් ලක්ෂ හැත්තෑහත්දහසක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *