මද්‍යම පළාතේ අද්‍යාපන කටයුතු පිළිබද අපි සාකච්චා කරා මාද්‍යම පළාත ආණ්ඩුකාර එක්ක

කෙහෙළියගේ නමින් හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක ගේ නමින් පාසල් දෙකක් තියෙනවා

ජිවතුන් අතර ඉන්න අයගේ නමින් පාසල් නම් කරන්න බැ

කෙහෙළිය ආදර්ශ පාසල රාජකීය ආදර්ශ පාසල නමින් ඊයේ දිනයේ වෙනස් කරා

අපි කියන්නේ සරත් ඒකනායක නමින් තියෙන ඒකත් වෙනස් කරන්න ඕන

බන්දුල දේශපාලනයට කඩේ ගිහින් මහින්ද රාජපක්ෂ කියලා පාසලක් නම් කරා

බන්දුල ලංකාව පුරාම මහින්ද රාජපක්ෂ නමින් පාසල් නම් කරන්න ඕන කිව්වා

දැන් මහින්දත් ගෙදර බන්දුලත් ගෙදර මේ අය දේශපාලන වශයෙන් කරපු සියලු දේවල් වෙනස් කරන්න ඕන

විශේෂයෙන් පාසල වලට දේශපාලකයන්ගේ නම් දැමීම

ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වෙන්නේ නැ දැන් ලකුණු තුනක් දෙන්න යනවා

මේ නිසා ජාතික පාසල් වලට එන දරුවෝ සන්ක්‍යාව වැඩි වෙනවා නේවාසික පහසුකම් අඩු පාසල් තියෙනවා

නේවාසිකා ගාර වල ඉඩ නැති උනාම කුලියට ඉන්න දෙමව්පියන්ට වියදම් දරාගන්න බැරි උනාම නැවත ගමට යනවා

පහ වසර දරුවන්ට නේවාසිකගාර ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා එන දරුවන්ට නේවාසිකාගාර පහසුකම් සලසන්න කටයුතු කල යුතුයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *