මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් කෝටි ගණනක මුදල් කොල්ලයක්

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ විදුලිය සම්බන්ධයෙන් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුගමනය කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (28) විශේෂ අනාවරණයක් සිදු කළා.

ඇඹිලිපිටියේ පැවති පිබිදෙන රණවිරු බලවේගයේ 7වැනි දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

වැඩි දුරටත් ඔහු පැවසුවේ ඒ හේතුවෙන් රුපියල් කෝටි ගණනක මුදල් කොල්ලයක් සිදුව ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *