මම සර්ව ජන බලවේගයට ආවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ආවත් අපි ඉදිරියේ කටයුතු කරන්නේ සර්වජන බලවේගයක් එක්ක..

සර්වජන බලවේග ප්‍රධාන කාර්යාලයට පැමිණී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා..
……………………………………

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා.

………………….
මම සර්ව ජන බලවේගයට ආවා ..දැන් ඉන්නෙ සර්ව ජන බලවේගය තමා..තාත්තා යන පාරේ තමයි පුතා යන්නේ ඒ හින්දා මම පුතාට කිව්වා මේ පාර හොඳයි කියලා..

මම පුතාටත් සපෝට් කරනවා සර්ව ජන බලවේගයටත් සපෝට් කරනවා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තියෙන්නේ අධිකරණයේ අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන්න ඕනේ කාටද බලය ලැබෙන්නේ කියලා..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම අකර්මණ්‍ය වුණා කෑලි කෑලි කැඩිලා තියෙන්නේ..

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආවත් දිගටම සර්වජන බලවේගයත් එක්ක කටයුතු කරනවා.

පොළොන්නරුව දිනන්න තමයි බලයක් ගන්න තමයි හදන්නේ..

තාත්තයි පුතයි දෙන්නම ඇවිල්ල වැඩක් නෑ..එතකොට රාජපක්ෂලා වගේ වෙනවා..

ආරාධනා කරොත් ලංකාව පුරාම මේ සටනට දුවනවා..

රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි සර්ව ජන බලවේගය කටයුතු කරනවා..

දේශපාලන පක්ෂ වෙනස් වෙනවා කළු වලා එනවා රිදී වළාකුළුත් එනවා..එහෙම තමයි වෙනස් වෙනවා

What's your reaction?

Related Posts

1 of 296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *