මහජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නය තමන්ගේ දෛනික ජීවිතය ගෙන යන එක මහ මැතිවරණය නෙමෙයි

ජනක රත්නායක රුණළු පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

ආණ්ඩුව එන්න කලින් හාල් මාපියාවක් බිත්තර මාෆියාවක් තිබෙන බව කතා කළා
ලස්සන කතාවලට මිනිස්සු රැවටෙනවා රැවටිලා ඡන්දය දෙනවා
ජනාධිපතිවරයාට සීයට සීයක බලය තියෙනවා මේ මාෆියාවල් ඉවර කරන්න
ඇමතිවරු තුන්දෙනා සහ ජනාධිපති එක්ව රට පාලනය කරනවා විපක්ෂයක් නෑ
ජනාධිපතිවරයා ඇවිල්ලා ඉන්නෙ පරණ විදිහටම මිල තබාගෙන යන්න නම් ඒකෙන් වැඩක් නෑ
බඩු මිල අඩු කරලා ජනතාවට කන්න දෙන්න එතකොට එතුමාට තුනෙන් දෙක නෙමෙයි හයෙන් පහක් ලැබෙ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *