ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින මහරගම දිස්ත්‍රික් සංවිධායක දේවානන්ද සුරවීර මහතා ජයග්‍රහණය කිරීම සඳහා ඔහු අධ්‍යාපනය ලැබූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් එක්ව සංවිධානය කළ ේ හමුවක් ඊයේ මහරගම දීපැවැත්වුණා
මෙහිදී දේවානන්ද සුරවීර මහතා තම ජීවිත කතාව දිගහැරියා
මම දිනුවත් පැරදුනත් මගේ රාජකාරිය ඉටුකරනවා
අපි ආවේ සමාජය වෙනස් කරන්න ඒක අපේ වගකීමක්
මට හැම කෙනාම ගමේ කියන්නේ සාජන් අයියා සාජන් සහෝදරයා නැන්දම්මා කියන්නේ සාජන් පුතා
මම මහරගම නගර සභාවේ ඉඳී මින් වසර විසි දෙකක් දක්ෂතම කථිකයා වුණා. කවුරුත් මම කතා කරද්දි බාධා කරන්නේ නෑ. ඔවුන් සියල්ලම මං ගැන දන්නවා රුපියලක්වත් හොරකම් කරලා නෑ