මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක කාර්මික දෝෂයක්

මහව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අඹේපුස්සේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *