මහ මැතිවරණයේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වෙයි

2024 මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 690ක් පිළිගෙන තිබෙනවා.

ඒ අතර නාමයෝජනා 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *