මහ රෑ නිවසකට ප්‍රහාරයක්

නිවසකට කඩා වැදුණු කිසියම් පිරිසක් විසින් එම නිවසට සහ ගෘහ භාණ්ඩවලට මෙන්ම නිවස ඉදිරිපිට තිබූ යතුරුපැදියකට සහ ත්‍රිරෝද රථයකට හානි කර තිබෙනවා.

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ නිවසකටයි මෙලෙස ප්‍රහාරයක් සිදුව ඇත්තේ.

එම පිරිස අද (13) අලුයම යතුරුපැදි දෙකකින් එහි පැමිණෙන අයුරු අසළ තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබුණා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *