මාලඹේ ‘බූරුනිරෝෂා’ අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා හෙරොයින් සමඟ මාලඹේ බුරු නිරෝෂා නමින් ප්‍රසිද්ධියට පත් කාන්තාවක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදි හෙරොයින් සමඟ ඇය අත්අඩංගුවට ගෙන තිබු අතර, පසුව හෝකන්දර බෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ තිබි තවත් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිසිය සමත් වුණා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *