මාලිමාව බලාපොරොත්තු වූ ජයග්‍රහණය ඇල්පිටියේ නෑපාර්ලිමේන්තුවත් එහෙම වෙයිද

ආචාර්ය හර්ෂ ද සිල්වා

ඇල්පිටිය ඡන්දයේදී ජාතික ජන බලවේගයට සිතූ ජයග්‍රහණය නොලැබුණු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හර්ෂද සිල්වා මහතා හෝමාගම පැවැති ජනරැළියක් අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා

ජාතික ජන බලවේගය කතාකරන්නේ තුනෙන් දෙහෙක බලයක් තුනෙන් දෙක තියා සරල බහුතර යවාත් නෑ
අපේ ඡන්ද සංඛ්‍යාවත් අඩු වුණා
නමුත් ඔවුන්ට සීයට පනහක්වත් ඇවිල්ල නෑ
අනෙක් සියලු කණ්ඩායම් එකතු කරහම සීයට පනහට වැඩි
අපි උත්සාහ කරන්නේ අපි 113 හදාගන්න
ඔවුන්ට බලාපොරොත්තු වෙච්ච සුනාමියක් ඒ පැත්තට ගිහින් නෑ

ඔවුන්ට වෛරයට චන්දෙ දුන්නා. දැන් ඒ වෛරය ඉවරයි
අනුර කුමාර ජනාධිපතිතුමා හොරු අල්ලන්න ඉදිරිපත් වෙලා තියෙනවා ඔහුට සහාය දෙනවා
එතනින් එහාට තියෙන්නේ ආර්ථිකය ගොඩනගන එක එයාලට කරන්න බෑ කියලා මිනිස්සුන්ටත් තේරෙනවා
චන්දෙ තියෙන දවසට ජනතාව බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරයි
චන්දෙ තියෙන දවසවත් හරියට මේගොල්ලන්ට කරගන්න බෑ.

ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය ආර්ථිකයට බලපානවාදැයි ූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මේ ඉතා සංකීර්ණ ප්‍රශ්නයක් බවයි
මැදපෙරදිග ඇතිවී තියෙන තත්ත්වයත්
ඒ ප්‍රදේශයේ සංචාරකයන්ගේ ආරක්ෂාව තර කරන්න කලින් රජයත් මේ රජයත් ඉදිරිපත් වුනානං ඇයි ට්‍රැවල් වෝනින් එකක් දුන්නේ
ඒක හරියට ඇමෙරිකාවට සන්නිවේදනය වි තිබුණේ නැද්ද ී කියලා බලන්න ඕනෑ
නොයෙකුත් විදේශිකයෝ ලංකාවේ නීතිය පිළිපදින්නේ නැතුව සංචාරක කර්මාන්තයේ නියැළිලා ඉන්නවා.
මම මිරිස්සේ සංචාරක හෝටලයකට ගියා ඒකේ වැඩ කරන්නේ විදේශිකයෝ ඒ අය නීතියට යටත් වෙලා වැඩ කරනවද දන්නේ නෑ. අපේ අය පිටරට ගියොත් වැඩ කරන වීසා එකක් නැතුව වැඩ කරන්න බෑ
ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනෑ ඔය ප්‍රශ්න දෙක පටලවා ගන්නේ නැතුව උත්තර සපයන්න
සංචාරකයෝ එන එක අඩු වෙලා නෑ

සංචාරකයන්ට මොනවා හරි උනොත් 19යි අනූව ඔවුන් වෙනුවෙන් ඉන්නවා.

පොල් ගැන කතා කරන්නැත්තේ රිලව් පොල් ටික කඩාගෙන ගිහින්
සියයට අසූවක් රිලව් කනවා
හාල් ප්‍රශ්න වෙනුවෙන් මං අදත් ඉන්නවා හෙටත් ඉන්නවා
ඊයෙයි අදයි කරපු සමීක්ෂණවලින් හාල් කොච්චර තියෙනවද කියලා හෙට කියන්න කියලා තියෙනවා
ලොකු ගබඩාවක තියෙන වී ටික දවස් දෙකකින් ගණන් කර ගන්න බෑ
ඕකට තියෙන උත්තරය මම ජනාධිපතිවරයාට කියලා තියෙනවා
ඕකට තියන උත්තරය ශක්ති ත් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් සමූපකාරය
සහල් අධිකාරිය බිඳින්න ආමිඑකට බෑ
එය බිඳින්න වී අලෙවි මණ්ඩලයටත් බෑ
ඒක බිඳින්න තමයි අපි ට ශක්ති සහල් සමූපකාරය පටන් ගත්තේ අනුර කුමාර ජනාධිපතිවරයාට පුළුවන් ඒ නම නැතුව වෙන නමක් හරි දාගන්න
රටේ ඉන්න ජනතාවගෙන් ලක්ෂයකට එක්කෙනයි පාර්ලිමේන්තු යන්නේ
ඔවුන් සජබේද np ද ුන්නා කියලා රටට සේවය කරන්න බෙදාගන්න බෑ
අපි ජනාධිපතිතුමාට විසඳුම පෙන්නලා දීල තියෙනවා ඔහුට ඒක පිළිගන්න පුළුවන්
අනුර දිසානායක ජනාධිපතිතුමාට මම කෝල් whatsapp එකක් යැව්වා ඒ වෙන වැඩකට

කොළඹ මහ මැතිවරණ අපේක්ෂක ගාමිණී තිලකසිරි

අපිට පේන්නෙ ඒගොල්ලන්ටත් පහළවයි මේ ගොල්ලන්ටත් පහළවයි ජනතාව බලාපොරොත්තු වුණේ මේක නෙමෙයි
මීට වඩා ජනප්‍රසාදයක් ලබා ගන්න
අපි ඒ දවස්වල කිව්වා ඇල්පිටිය මැතිවරණයේ එන ප්‍රතිඵලය තමයි මහ මැතිවරණයට එන්නේ කියලා
සමහර විට එහෙමත් වෙන්න පුළුවන්
ඒගොල්ලො විශ්වාස කළාට මෙච්චර ලැබෙනවා කියලා ආණ්ඩුවත් තනියෙන් ගෙනියන්න බෑ
අගමැතිනියත් එක්ක හැප්පෙන්නේ අපේ විපක්ෂ නායකවරයා සජිත් මහත්මයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කැප වෙලා වැඩ කරනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *