මාස 2ක බිළිදෙකුගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

පුත්තලම කල්පිටිය කන්දකුඩාව ප්‍රදේශයේ නිවසක පිටුපස ළිඳක තිබී වයස මාස 2ක කුඩා දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

දරුවාගේ මව විසින් එම දරුවා ළිඳට දමා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ අනුව දරුවාගේ මව සහ පියා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *