මැතිවරණවලදී වැරදි තොරතුරු සමාජ ගතවෙනවා – ආශු මාරසිංහ

මෙම වර්ෂයේදී පැවැත්වීමට නියමිත මැතිවරණවලදී වැරදි තොරතුරු සමාජ ගතවීම තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ජනාධිපති උපදේශක ආශු මාරසිංහ පවසනවා.

බලය සජීවී දේශපාලන සංවාදයට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

ඊට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා සඳහන් කළේ තම පක්ෂයේ දැවැන්තම මැයි දින රැළිය මෙවර සංවිධාන කෙරෙන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *