මැතිවරණ කොමිසම මාධ්‍ය හමුව

සමන් ශ්‍රි රත්නායක 

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ අවසන් දිනය අද

අද දාහවල් දොළහට නාම යෝජනා භාර දීම අවසන් වෙනවා

12 සිට 1. 30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කළ හැකි.

ඉන් අනතුරුව ස්වාධීන කණ්ඩායම් සඳහා සලකුණ ලබා දීමේ කටයුතු සිදු කරනවා

නාමයෝජනා භාරදීමෙන් පෙර සහ පසු පා ගමන් සහ පෙළපාලිය යෑම තහනම්

පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තියෙනවා එවැනි නීති විරෝධී කටයුතු සඳහා ක්‍රියාත්මක වෙන්න

නාම යෝජනා භාරදීමෙන් අනතුරුව තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මොනවාද යන්න ඒ දිස්ත්‍රික්ක භාර තේරීම්බාර නිර්ධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ඇති

නිත්‍යානුකුලව ප්‍රචාරණ කටයුතු කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් වග බලා ගත යුතුයි.

විශ්‍රාම වැටුප් සම්බන්ධව ප්‍රශ්නයේදී ජනාධිපතිවරණය ඉවර වන තුරු නවත්තන්න අපි උපදෙස් ලබා දුන්නා

එම දීමනාව සැප්තැම්බර් ඔක්තෝම්බර් එකට එකතු කරලා ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටියා

මේ මොහොතේ අපි ඒක නවත්තලා නෑ නවත්තන්න ඕන මොහොතේ අපි නැවැත්තුවා

ඒ දීමනාව දෙනවා කිව්වට මහ භාණ්ඩා කරගත් ලොකු ප්‍රශ්නයක් මතු වෙලා මුදල් හොයා ගැනීම සම්බන්ධ

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *