මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් දිනෙන් දින ඉහළට

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1745 දක්වා ඊයේ (01) දිනට වාර්තා වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව කියා සිටියේ නීති උල්ලංඝණය කිරීම් 1676 ක් ද, ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක් සහ වෙනත් පැමිණිලි 59 ක් ඊට ඇතුළත්.

මේ අතර 2024.08.31 දිනයේදී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 150 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 124

Leave A Reply

Your email address will not be published. Required fields are marked *