මැතිවරණ පැමිණිලිවල වර්ධනයක්

මෙවර මැතිවරණයට අදාලව පැමිණිලි 925ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනූව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 465ක්.

ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 460ක් බව වාර්තා වනවා.

මේ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 901ක් ඊයේ (24) පස්වරුව වන තෙක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම වාර්තා කරන්නේ.

මේ අතර පොලිසියට ලද මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 28ක් බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *