මැයි මාසයේදී වැඩිම සංචාරකයන් ආසියා පැසිෆික් කලාපයෙන්

මේ වසරේ මැයි මාසයේදී සංචාරකයන් 112,128 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

එය අප්‍රේල් මාසයේදී සටහන් වුණේ 148,464ක් ලෙසයි.

මැයි මාසයේ වැඩිම සංචාරකයන් පිරිසක් ආසියා පැසිපික් කලාපයෙන් දිවයිනට පැමිණ ඇති අතර, එම ප්‍රතිශතය 57.8%ක්.

යුරෝපයෙන් 10.3%ක් සංචාරකයන්ද, ඇමරිකානු කලාපයෙන් 6.9% සංචාරකයන්ද, ශ්‍රී ලංකාවට මැයි මාසයේ පැමිණි බව, සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 896,799ක්.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *