මිනිස් සිරුරට සමාන එළු පැටියෙක් බිහි වෙයි

දෙනියාය ,විහාරහේන, සෙල්වකන්ද නිවසක ඇතිකරන එලිච්චියක විසින්  අද (26) වෙනි දින අළුයම 4.00 ට පමණ මිනිස් සිරුරකට සමාන පැටියෙක් බිහිකර ඇත.

පැටියා බිහිවී පැය භාගයකට පමණ පසුව පැටියා මියගිය බව නිවැසියන් පවසයි.

සෙල්වකන්ද හී පදිංචි අසන්තකුමාර් නැමැති අය විසින් ඇති කරන එළු ජෝඩුවේ එලිච්චිය මෙම පැටියා බිහිකර තිබුනි.

අයිතිකරුවන අසන්තකුමාර් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර ඔහු මෙම අවස්ථාවේ නිවසේ සිට නැත


What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *