මියන්මාර් විදේශ කටයුතු අමාත්‍යාංශය

මියන්මාරයේ හමුදා කඳවුර වල සිර කරගෙන සිටින පිරිස් අතර 32 දැනට නිදහස් කරගෙන සිටින අතර තවත් දරුවන් 14 දෙනෙක් සිටින බව ඔවුන් පවසනවා ඔවුන් එම හමුදා කඳවුරුවල අපා දුක් විඳින බව පවසනවා නිදහස් වෙලා පැමිණි 3 දෙනෙක් මෙම ස්ථානයට පැමිණ සිටියා මොවුන් නම ස්ථානයට පැමිණියේ මියන්මාරයේ හමුදා කඳවුරු වල සිටින ඉතුරු 14 බේරා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරයා හමුවීමට පැමිණියත් ඔවුන් එම ස්ථානයේ සිටියේ නැති නිසා සාකච්ඡාවක් ලබාදීමට නොහැකි බව ඔවුන් පැවසුවා

What's your reaction?

Related Posts

1 of 119

Leave A Reply

Your email address will not be published. Required fields are marked *