මීගමුව මහාධිකරණය විසින් විදෙස් ජාතිකයින් 10 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2016 වසරේ හෙරොයින් කිලෝග්‍රෑම් 146ක් සන්තකයේ තබා ගැනීම හා ජවාරම්කිරීම සම්බන්ධයෙන් මෙම විදෙස් ජාතිකයින් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

එලෙස මරණ දඬුවමට නියම කර ඇත්තේ, ඉරාන ජාතිකයින් 9 දෙනෙකුට සහ පාකිස්තාන ජාතිකයෙකුටය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *