මීගමුව මාරිස්ටෙලා, වත්තල ලයිසියම්, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා ශූරතා දිනති

අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ තිස් හත්වෙනි මස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවා.(10-22)
දින පහක් පුරා ජවන හා පිටිය මලල ක්‍රීඩා ග පැවැත්වුණු අතර පළාත් නමය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හාරදහසකට අධික ප්‍රමාණයක් එක්ව සිටියා
නව තරග වාර්තා තිස් එකක් පිහිටවීමට මෙහිදී හැකි වුණා
මෙහිදී සමස්ත ශූරතාවය න් බස්නාහිර පළාත දිනා ගත් අතර මධ්‍යම පළාත අනුශූරයන් බවට පත්වුණා

බාලක ශූරතාවය දිනා ගත්තේ මීගමුව මාරිස්ටෙලා විදුහලයි. ඔවුන් ලකුණු 105ක් ලබා ගත්තා.
වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අනු ශූරයන් බවට පත්වුණේ ලකුණු 71ක් ලබා ගනිමින්
වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල හා මාතර රාහුල විදුහල ලකුණු 64 බැගින් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්වුණා

බාලිකා ශූරතාවය දිනා ගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලයි. ඔවුන් ලකුණු 188 ක් ලබා ගත්තා
අනුශූරියන් බවට පත්වුණේ වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයයි ඔවුන් ලකුණු අනූ එකක් ලබා ගත්තා
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල තෙවන ස්ථානය ලබා ගත්තේ ලකුණු 68ක් ලබා ගනිමි

What's your reaction?

Related Posts

1 of 661

Leave A Reply

Your email address will not be published. Required fields are marked *