මුගුරකින් ගසා බිරිඳ මැරූ සැමියෙකුට මරණ දඩුවම්

2006 වසරේ මාර්තු 17 හෝ ඊට ආසන්න දිනයක දි බෙලිඅත්ත ඉසුරුපුර ප්‍රදේශයේ නිවසේ දි සිය බිරිඳට මුගුරකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඩුවම නියම කර තිබෙනවා.

ඊට අදාළ නඩුව තංගල්ල මහාධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි.

මහාධිකරන විනිසුරු උදේශ් රණතුංග මෙම නියෝගය ලබා දුන් අතර මෙලෙස මරන දඩුවම නියම වූයේ බෙලිඅත්ත ,ඉසුරුපුර පදිංචි 41 හැවිරිදි මොහු තම බිරිදගේ හිසට පහරදී ඇයගේ හිසට පොල් ගෙඩියක් වැටී අනතුරක් සිදු වු බව පවසා රෝහල් ගත කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *