මෙලෝනී පැමිණිලි කිරීමෙන් පසු සංක්‍රමණ වීසා වංචාව සම්බන්ධයෙන් හතළිහකට වැඩි පිරිසක් ඉතාලියේ රඳවා තැබේ

සංකංක්‍රමණ වීසා වංචා සම්බන්ධයෙන් ඉතාලියේ පුද්ගලයන් හතලිහකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර මාෆියා කණ්ඩායම් ලාභ සඳහා පද්ධතිය ගසා කන බවට අගමැති ජෝජියා මෙලෝනී පැමිණිලි කිරීමෙන් සති කීපයකට පසු බදාදා ප්‍රකාශ කර ඇත. දහතුන් දෙනෙකු සිරගත කිරීම විසිහතර දෙනකු නිවාස සැලැස්ය තබා ගැනීම සහ අත්අඩංගුවේ පසුවන හත්දෙනෙකු ඇතුළු හතලිස් හතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇත නීතිරෝධී සංක්‍රමණවලට අනුබලදීම මුදල් විශුද්ධිකරණය සහ ව්‍යාජ ඉන්වොයිසි කිරීම වැනි විවිධ අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත

තවත් සෙවකරුවන් දහ දෙනෙකුට මාස 12ක ව්‍යාපාරික කටයුතු තහනම් කෙරුණු අතරින් නේපල්ස් අසල දකුණු නගරය වන සලේර්නෝ හී නඩු පවරන්නන් විසින් කරන ලද ප්‍රකාශයකට අනුව සැකකරුවන් ‍සංක්‍රමණිකයින් වෙනුවෙන් වංචනික වීසා අයදුම් පත් ගොනු කළ අතර ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා සේවා යෝජකයන්ගේ අනුග්‍රහය අවශ්‍ය වේ යැයි වාර්තා කෙරේ.

ඔවුන් 2020 සිටයේ නොපවතින හෝ අසත්‍ය දත්ත මත පදනම්ව 2500ක් අයදුම්පත් ගොනු කළ අතර විවිධ නිලධර වළලු සහ හරහා ‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා සංක්‍රමණිකයන්ගෙන් යුරෝ හත්දහසක් බැගින් කිවූ බව නඩු පෝරන්නන් පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *