මේ තිබිච්ච මැතිවරණය සම්පූර්ණ ඉතිහාසයේ වෙනස්ම මැතිවරණයක්

ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සියලු ආයතන එක ලෙස උදව් කරා

225 කට ඉන්න අටදහස් ගාණක් තරඟ කරනවා කලින් මැතිවරණය වගේ සෙමින් ගලා යයි කියලා හිතන්න බෑ

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක ලක්ෂණ ශ්‍රී ලංකාව තුළ පවතිනවා අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් උනා

මාධ්‍යත් අපිට විශාල සහයෝගයක් දුන්නා මේ වැඩේ කරගන්න ඒ වගේම මැතිවරණ සාක්ෂරතාවය වැඩි කර කරගන්න උදව් කළා අපිට මිනිස්සු දැනුවත් කිරීමේ වැඩසටහන්වලට ලොකු ඉඩක් ලබා දුන්නා

සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණය ආරක්ෂා කරමින් මෙහෙව්වා කියලා අපි හිතනවා සීමාවලින් එහාට යද්දි අපි ඒක පාලනය කළා මේ ඔක්කොම එක ට්‍රැක් එකකට ගන්න අපිට ඕනේ

පරමාධිපත්‍යය දේශපාලනයක් කරගන්න එපා හොඳ දේ වැඩිපුර කීවත් කමක් නෑ නරක දේ නොකියා

මනාපාංක දෙන්න ඇයි පරක්කු කියලා අහනවා ඒක නිසි ක්‍රමවේදයකට අනුව කරන්නේ සිංහල අකාරාදිය විදිහට තමයි මනාපංක සකසන්නේ යම් ප්‍රදේශවල මේක භාවිතා වෙන විදිහත් වෙනස් මේ පිළිබඳව අපේක්ෂකයන්ටත් වඩා බලන් ඉන්න අයට හදිස්සියේ තියෙන්නේ

සමන් ශ්‍රී රත්නායක මහතා අද මේ බව ප්‍රකාශ කර සිටියේ බත්තරමුල්ල වෝටර් සර්ච් හෝටල් පරිශ්‍රයේදී පැවතුණු ෆැක්ටම් ආයතනය මගින් සංවිධානය කරන ලද
මෑත ජනාධිපතිවරණයේ දී සමාජ මාධ්‍ය හැසිරීම් සහ ඊට අදාළ මැදිහත්වීම් පිළිබඳ පශ්චාත් මැතිවරණ විග්‍රහයක් හා සාකච්ඡාවක් අද බත්තරමුල්ල වොටර්ස් එජ් හිදි පැවැත්වුණා ..

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා.

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *