මෛත්‍රි දුන් ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් පිළිතුරු

ස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශයන්ට අදාළව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරියේදී පිළිතුරු ලබා දෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින්.

මේ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ලිංගික ප්‍රවේශයක වින්දිතයෙකු බවට පත්වීමට අදාළ කෙරෙන ගැහැණු දරුවෙකුගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *