මොහාන් පෙරේරාට විරුද්ධව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් කරනවා ලයිකා මොබයිල් ආයතනය ආයුධ ගනුදෙනු කරනවා කියලා මොහාන් පෙරරා කියන හඬ පට මම ගාව තියෙනවා

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙ කෑගල්ල දිස්ත්‍රික් කන්ඩායම් නායක වසන්ත කුමාර
රත්න කිර්ති මහතා අද දින මාධ්‍ය හමුවක් ඇඳවමින් මෙම කරුණු අනාවරණය කරා…

කෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙන් අටක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් මම

අපි සහාය දෙන්නේ පෙඩරල් ක්‍රමයකට රට ඉදිරියට ගෙනයන්න ද කියලා පසුගිය කාලේ ඇතිවුණු සිද්ධි එක්ක හිතුනා

මොහාන් පෙරේරා කියන පුද්ගලයා තමයි සල්ලි වියදම් කරන්නේ කියලා ප්‍රකාශයක් කරලා තිබුණා
ඔහු කියලා තිබුණා lika mobile එකෙන් පක්ෂෙට කෝටි පහළොවක් දීලා තියෙනවා වියදම් කරන්න ඒකෙන් සල්ලි ඉල්ලගන්න කියලා අපිට කිව්වා

පක්ෂයෙන් අපේක්ෂකයන්ට මුදල් වියදම් කළේ නැහැ එයා දාපු පිරිසට මුදල් වියදම් කරලා තියෙනවා

ඒ එක්කම මොහු ප්‍රකාශ වගයක් නිකුත් කරලා තියෙනවා අපේ පක්ෂ නායකයා ද්‍රවිඩ ජාතිකයෙක් රට පෙඩරක් ක්‍රමයකට ගෙන යන්න උත්සාහ කරනවා කියලා

අපි ෆෝන් වලට වොයිස් කට් වගයක් එවලා තිබුණේ

මම දාපු අපේක්ෂකයෝ ඇවිත් මට බලපෑම් කරා කාටද සල්ලි දිලා තියෙන්නේ කියලා

අපි රැවටිලා හිටියේ දමිතාව දාලා කෑගැල්ලි රැස්වීම් විස්සක් කරන්න කිව්වා

පස්සේ තමයි අපිට තේරුනේ සභාපති කියන්න බොරු කියලා

මොහාන් පෙර තමයි likamobile එකත් එක්ක සම්බන්ධ අපවත් වෙලා තියෙන්නේ

මම ගාව තිබෙනවා ඔහුගේ හඬ පට ඔහු ප්‍රකාශ කරනවා lika mobile එකෙන් කෝටි පහළොවක් ගත්තා කියලා

lika mobile එක ආයුධ ජාවාරම් කරනවා කියලත් කියන ප්‍රකාශ මම ගාව තියෙනවා

මෙම පුද්ගලයා බොරුවෙන් වංචාවෙන් පක්ෂය විනාශ කරන්න කටයුතු කරලා

මොහුගේ ප්‍රකාශ වලින් සිංහල මිනිස්සු අතරින් වෛරයක් ඇතිවෙනවා අපි පෙටරල් ක්‍රමයකට උදව් කරනවා කියලා

මොහාන්පෙර රට සභාපතිකමක නිල අයිතියකුත් නෑ

ලයිකා මොබයිල් සමාගමේ අහනවා මේ හඬ පටය අනුව ඕගොල්ලෝ ආයුධ බිසස් කරනවද කියලා

ඕගොල්ලෝ එක්ක කාපු බෝක්බීපු මිනිහෙක් තමයි චෝදනා එල්ල කරන්නේ

ඔහු සැඟවුණු න්‍යායපත්‍රයක් ගෙනත් පක්ෂය විනාශ කරන්නයි හැදුවේ

මේ රටේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ ලයිකො මොබයිල් සමාගම් ගැන හොයලා බලන්න නැවත වතාවක් යුද්ධයකට යන්න හදනවද කියලා

හඬපට තියෙනවා මම ගාව මොවුන් ආයුධ ජාවාරම් කරනවා ලංකාව බිසස් එකක් කරන් තියෙන්නේ කියලා කියන රජයට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න.

අනික් පැත්තට මොහාන් මේ චෝදනාව කරන්නේ ලයික මොබයිල් සමාගමට ඔවුන් මොහුට විරුද්ධව පියවර ගත යුතුයි

මේ හඬ පට ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දුන්නොත් අනිවාර්යයෙන්ම මොහාන් පෙරේරාව අත්අඩංගුවට ගන්න ඕනා.

අපි මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා පක්ෂයේ නායකය ලේකම් වගේම පක්ෂ අපේක්ෂකයන්ගේ කීර්ති නාමයටත් හානියක් වුණා ඉදිරියේදී ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා

පක්ෂ නායක ප්‍රභා ගනේෂන්

මොහුව අපි පක්ෂයෙන් සභාපතිකමෙන් ඉවත් කරා සතියක කාලයක් දීලා තියෙනවා විධායක සභාවට කරුණු වාර්තා කරන්න

ඔහුට නීත්‍යානුකූල සභාපතිකමක් දීලා නෑ ඡන්දෙ ඉවර වෙනකම් විතරයි එනිසා මැතිවරණ කොමිසමේ මොහුගේ නම ලියවිලා නෑ ඒ හේතුවෙන් අපිට මැතිවරණයට බාධාවක් නෑ..

ඔහු අපේ පක්ෂයට ලොකු හානියක් කරා….

සංධානයක් වශයෙන් අපි එකතු උනේ එක ගමනක් යන්න

මෙ මොහාන් කියන පුද්ගලයා අපිව රවට්ටලා තියනවා  එයාට මුදල් එන්නෙ කොහෙන්ද කියල බලන්න

අපි ලයිකා මොබයිල් එක දන්නෙ වත්නෑ  මොහාන් කියන පුද්ගලයා ජාතිවාදට අවුස්සලා

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *