යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවක් සහ දරුවකු අනතුරකට පත්කරමින් පලා ගිය මෝටර් රථයකට කඩුවෙල පොලිසියෙන් වෙඩි..

අද අලුයම් කාලයේදී කාන්තාවක් සහ දරුවෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විටදී තවත් මෝටර් රථයකින් එම යතුරු පැදිය ලුහුබඳිමින් යතුරු පැදියේ හප්පා කිහිප විටක්ම අනතුරක් සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා..

එම කාන්තාවගේ විලාප නැගීම හමුවේ කඩුවෙල පොලිස් නිලධාරීන් පොලිසිය ආසන්නයේදීම මෝටර් රථයට වෙඩි තබා තිබෙනවා..

කෙසේ වෙතත් එම ස්ථානයෙන් මෝටර් රථය පලා ගොස්තිබෙනවා..

කඩුවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන

What's your reaction?

Related Posts

1 of 949

Leave A Reply

Your email address will not be published. Required fields are marked *