යතුරුපැදි අනතුරු 4කින් 4ක් මරුට

යතුරු පැදි අනතුරු හතරකින් කාන්තාවන් තිදෙනකු ඇතුලු හතර දෙනෙකු මියගොස ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (18) උදේ සිට රාත්‍රිය දක්වා කාලයේදී මේ අනතුරු සිදුව තිබෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අකුරැස්ස, බංඩාරවෙල, වැලිවේරිය, ඊච්චලම්පත්තු ප්‍රදේශවලදී මෙම අනතුරු සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

1 of 969

Leave A Reply

Your email address will not be published. Required fields are marked *